← Back to all songs
WORSHIP

දරා සිටියා හදවතේ මා සඟවලා

Dara Sitiya Hadawathe Ma Sangavala

ස්තූති ගීතිකා · Praise

දරා සිටියා හදවතේ මා සඟවලා

බලා සිටියා මා හැරී එනතුරා

නිදා නොනිදා සමිඳු මා රැකවල් කළා

ඔබේ ආදරේ ජේසු අද මා වෙනස් කළා

ඔබේ අත්ලේ සටහන් කර මගෙ නම සුරැකූවා

ඔබේ සලූවෙන්

ධර්මිෂ්ටව මා සරසනු ලැබුවා//

හඬ ගසයි ආ...දරෙන්

සිප ගනියි ප්‍රීතියෙ..න්

ඔබ සොයමින් ඔබ පසුපස සමිඳුනි මා එනවා

~ Artist: ගෞ. ට්‍රෝයි ගුණසේකර ~

~ Singlish Lyrics ~

dara sitiya hadawathe ma sangawala

bala sitiya ma haeree enathura

nida nonida samindu ma raekawal kala

obe aadare jesu ada ma wenas kala

obe athle satahan kara mage nama suraekoowa

obe saloowen

darmishtawa ma sarasanu laebuwa//

handa gasayi aa...daren

sipa ganiyi p‍reethiye..n

oba soyamin oba pasupasa saminduni ma enawa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →