දෙව්ලොවයි මනු ලොවයි
Dew Lowayi Manu Lowayi
දෙව්ලොවයි මනු ලොවයි යා කරනා
ආදරේ පාලම ඔබමයි
හදවතයි ආත්මයයි සුව කරනා
සෙනෙහසේ ඔසුවත් ඔබමයි
පාපයයි ශාපයයි සිඳ දමනා
මහිමයේ අසිපතත් ඔබමයි
මං ළඟින් මට ළඟින් වැඩ හිඳිනා
මගෙ මවත් මගේ පියත් ඔබමයි
සිත වෙලා දුක ගලා හැඬුවා දා මා තනිවෙලා
සිත නිවා දුක නිවා සමිඳූ මා සුවපත් කළා
ජේසුනි ජේසුනි මහදේ හිමිකරුවානණේ
ජේසුනි ජේසුනි මහදේ හිමි කරුවානණේ
ගත පෙලා ලේ හලා කුරුසියේ මත ඇණ තලා
දිවි පුදා ඔබ එදා මා පවින් නිදහස් කළා
ජේසුනි ජේසුනි මහදේ හිමි කරුවානණේ
ජේසුනි ජේසුනි මා හදේ හිමි කරුවානණේ
~ Artist: ගෞ. ට්‍රෝයි ගුණසේකර ~
~ Singlish Lyrics ~
dewlowayi manu lowayi ya karana
aadare palama obamayi
hadawathayi aathmayayi suwa karana
senehase osuwath obamayi
papayayi shapayayi sinda damana
mahimaye asipathath obamayi
manga langin mata langin waeda hindina
mage mawath mage piyath obamayi
sitha wela duka gala haenduwa da ma thaniwela
sitha niwa duka niwa samindoo ma suwapath kala
jesuni jesuni mahade himikaruwanane
jesuni jesuni mahade himi karuwanane
gatha pela le hala kurusiye matha aena thala
diwi puda oba eda ma pawin nidahas kala
jesuni jesuni mahade himi karuwanane
jesuni jesuni ma hade himi karuwanane
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →