← Back to all songs
WORSHIP

ගැඹුරුයි ඔබේ ආදරේ

Gamburuyi Obe Adare

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

ගැඹුරුයි ඔබේ ආදරේ

සෙනෙහස පෑ කුරුසියේ

සංසාර ගමනෙන් මා මිදූ ජේසු

නව ජීවයක් එක් කළේ //

හුරුපුරුදු ජීවිතය අත්හැර ආවා

මේ පොලොවෙ නුහුරට හුරු පුරුදු වූවා //

උහුලන්න බැරි තරමට දුක් දැරුවා

මහ මෙරක් සේ නොසැලූනා ජේසු

කස පහර වැදුනට වෛර කළේ නෑ

ඇණ පහර වැදුනට ද්වේශ කළේ නෑ //

උහුලන්න බැරි තරමට දුක් දැරුවා

මහ මෙරක් සේ නොසැලූනා ජේසු

~ Artist: ගෞ. ට්‍රෝයි ගුණසේකර ~

~ Singlish Lyrics ~

gaemburuyi obe aadare

senehasa pae kurusiye

sangasara gamanen ma midoo jesu

nawa jeewayak ek kale //

hurupurudu jeewithaya athhaera aawa

me polowe nuhurata huru purudu woowa //

uhulanna baeri tharamata duk daeruwa

maha merak se nosaeloona jesu

kasa pahara waedunata waira kale nae

aena pahara waedunata dwesha kale nae //

uhulanna baeri tharamata duk daeruwa

maha merak se nosaeloona jesu

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →