← Back to all songs
WORSHIP

ලෝකයේ පැටලී එදා

Lokaye Patalee Eda

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

ලෝකයේ පැටලී එදා පාපයේ මා සැඟවුනා

යේසුනී මනුකය වීලා මා නිසා මෙහි පැමිණුනා

ජීවිතේ හැම පව් මගේ ඔබේ රුධිරයෙන් සෝදා

යේසූ මගේ යේසු ප්‍රශංසා වේවා

මගේ යේසු මගේ පව් හින්දා

කුරුසියේ දුක්වින්දා

මගේ යේසු මා ගැලවූවා

කුරුසියේ දිවි පුදලා

මා ගැලවූවා

මා ගැලවූවා

සැනසුමයි ඔබ මගේ

පනනලයි මාගේ

මා.....ගේ

ජී.... විතේ බා...රයි යේසුනේ

Key Change - -

මගේ යේසු මගේ පව් හින්දා

කුරුසියේ දුක් වින්දාදා

මගේ යේසු මා ගැලවූවා

කුරුසියේ දිවි පුදලා

මා ගැලවූවා

මා ගැලවූවා //

~ Artist: Yes Band ~

~ Singlish Lyrics ~

lokaye paetalee eda papaye ma saengawuna

yesunee manukaya weela ma nisa mehi paeminuna

jeewithe haema paw mage obe rudirayen soda

yesoo mage yesu p‍rashangasa wewa

mage yesu mage paw hinda

kurusiye dukwinda

mage yesu ma gaelawoowa

kurusiye diwi pudala

ma gaelawoowa

ma gaelawoowa

saenasumayi oba mage

pananalayi mage

ma.....ge

jee.... withe ba...rayi yesune

Key Change - -

mage yesu mage paw hinda

kurusiye duk windada

mage yesu ma gaelawoowa

kurusiye diwi pudala

ma gaelawoowa

ma gaelawoowa //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →