← Back to all songs
WORSHIP

අනර්ගවූ සුවඳ තෙලින්

Anargavu Suwanda Thelin

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

අනර්ඝවූ සුවඳ තෙලින්

පූජාවට සමිඳුන් සූදානම් වූයේ

මාංශය ඉරී රුධිරය වගුරා

කුරුසියේ දිවි පිදුවේ

කුරුසියේ දිවි පිදුවේ

කුරුසියේ දිවි පිදුවේ

මිළකළ නොහැකියි යේසුනි ඔබේ පූජාව

මනුදන පාපෙන් මුදවනා

අනර්ග වේ ඔබෙ කරුණාව ප්‍රේමේ දෙවිඳේ

සැමකළ්හි අප ගලවනා

සැමකළ්හි අප ගලවනා

ප්‍රිය නැහැ ඔබේ මුහුණ දකින්නට

කැඩී තිබුනේ එය මා සනසන්නට

වගුරා රුධිරය ඔබ සිරුරේ ඇති

දිවියම දුන්නේ මා රැකගන්න

දිවියම දුන්නේ මා රැකගන්න

දිවියම දුන්නේ මා රැකගන්න

~ Artist: ගෞ.හරින් ප්‍රනාන්දු ~

~ Singlish Lyrics ~

anargawoo suwanda thelin

poojawata samindun soodanam wooye

mangashaya iree rudiraya wagura

kurusiye diwi piduwe

kurusiye diwi piduwe

kurusiye diwi piduwe

milakala nohaekiyi yesuni obe poojawa

manudana papen mudawana

anarga we obe karunawa p‍reme dewinde

saemakalhi apa galawana

saemakalhi apa galawana

p‍riya naehae obe muhuna dakinnata

kaedee thibune eya ma sanasannata

wagura rudiraya oba sirure aethi

diwiyama dunne ma raekaganna

diwiyama dunne ma raekaganna

diwiyama dunne ma raekaganna

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →