← Back to all songs
WORSHIP

උස්වූ උසස්වූ උත්කෘෂ්ඨ වූ

Usvuu Usasvu Uthkrushta Vuu

නමස්කාරය · Worship

උස්වූ උසස්වූ උත්කෘෂ්ඨ වූ දෙවිඳුනී

නමදිමි දැන් සව්බල ඇත් දෙවිඳානෝ මාගේ

නමදිමි දැන් සව්බල ඇත් දෙවිඳානෝ මාගේ

සර්වපරාක්‍රමයි එතුමා තේජාන්විතයි

ශුද්ධ අති ශුද්ධ //

ශුද්ධ අති ශුද්ධ

මහිමාන්විතයි එතුමා උත්කෘෂ්ඨමයි

ශුද්ධ අති ශුද්ධ //

ශුද්ධ අති ශුද්ධ

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

uswoo usaswoo uthkrushta woo dewindunee

namadimi daen sawbala aeth dewindano mage

namadimi daen sawbala aeth dewindano mage

sarwaparak‍ramayi ethuma thejanwithayi

shudda athi shudda //

shudda athi shudda

mahimanwithayi ethuma uthkrushtamayi

shudda athi shudda //

shudda athi shudda

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →