යේසු තුමා මා ස්වාමිතුමා
Yesuthuma Ma Swamithuma
යේසු තුමා මා ස්වාමිතුමා
ඔබ පසසම් බැතියෙන් සැමදා
නමස්කාර සිතකින්
අයුතුකමින් පාප බරින් මුදනා
කරුණාවනේ මදෙස බලා
ඔබ මට පෙම් කරනා
ඔබ මට පෙම් කරනා
මා මුදවන්නට මට ජය දෙන්නට
කුරුසිය මත ඔබ දිවි දුන්නා
මිනිසත් බව ගෙන ලොවට වැඩම කොට
ගැරහුම් අවමන් දුක් වින්දා
ස්වාමිනී ඔබෙ පෙම සවිබලයකි මට
මා පව් බල බිඳුනා
සැනසීමත් සුවයත් ලැබුනා
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
yesu thuma ma swamithuma
oba pasasam baethiyen saemada
namaskara sithakin
ayuthukamin papa barin mudana
karunawane madesa bala
oba mata pem karana
oba mata pem karana
ma mudawannata mata jaya dennata
kurusiya matha oba diwi dunna
minisath bawa gena lowata waedama kota
gaerahum awaman duk winda
swaminee obe pema sawibalayaki mata
ma paw bala binduna
saenaseemath suwayath laebuna
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →