← Back to all songs
WORSHIP

මහිමය වේ සැමදා

Mahimaya Wee Samada

ස්තූති ගීතිකා · Praise

මහිමය වේ සැමදා මා පෙම් රජුන් හටා

ප්‍රීතිවෙමූ සැමදා සමිඳුන් නම ඔසවා //

ඔසවමු ඒ නාමේ නමදිමු ඒ නාමේ

ජය නාදෙන් ඔසවමු අපි සැම දැන්

යේසු සමිඳු නාමේ //

තුති ගොස දෙමු සැවොමා

සමිඳුන් නම ඔසවා

අප පැසසුම් අතරේ සමිඳුන් නිතර වෙසේ //

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

mahimaya we saemada ma pem rajun hata

p‍reethiwemoo saemada samindun nama osawa //

osawamu e name namadimu e name

jaya naden osawamu api saema daen

yesu samindu name //

thuthi gosa demu saewoma

samindun nama osawa

apa paesasum athare samindun nithara wese //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →