WORSHIP
මා වෙනස් වෙන්න ආසයි සමිඳේ
Ma Wenas Wenna Asai Samide
මා වෙනස් වෙන්න ආසයි සමිඳේ
වෙනස් කරන්න ප්‍රේමේ ඳෙවිඳේ //
මගේ ක්‍රියාව මගෙ සිතුවිල්ල
මගේ කථාව ඔබ වගෙ වෙනස් විය යුතුයි //
මගෙ හැසිරීම මගෙ පැළඳීම
මගේ හදවත ඔබ වගෙ වෙනස් විය යුතුයි //
යාඥාවද ප්‍රශංසාවද තම කමට මැරී
ඔබ වගෙ වෙනස් විය යුතුයි //
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
ma wenas wenna aasayi saminde
wenas karanna preme ndewinde //
mage kriyawa mage sithuwilla
mage kathawa oba wage wenas wiya yuthuyi //
mage haesireema mage paelandeema
mage hadawatha oba wage wenas wiya yuthuyi //
yagnawada prashangasawada thama kamata maeree
oba wage wenas wiya yuthuyi //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →