WORSHIP
සව්බල දෙවිඳුනී මා සැම ඔබම වුනි
Sawbala Dewinduni Ma Sama Obama Wuni
සව්බල දෙවිඳුනී මා සැම ඔබම වුනි //
ස්තුති පැසසුම පුදමි ඔබට සැමදා මා ජීවිතේ //
යහපත් යේසුනී මා සුවය ඔබ වුනී //
ස්තුති පැසසුම පුදමි ඔබට සැමදා මා ජීවිතේ
ශුද්ධ ආත්මෙනී මා බලය ඔබ වුනී //
ස්තුති පැසසුම පුදමි ඔබට සැමදා මා ජීවිතේ //
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
sawbala dewindunee ma saema obama wuni //
sthuthi paesasuma pudami obata saemada ma jeewithe //
yahapath yesunee ma suwaya oba wunee //
sthuthi paesasuma pudami obata saemada ma jeewithe
shudda aathmenee ma balaya oba wunee //
sthuthi paesasuma pudami obata saemada ma jeewithe //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →