සුළඟක් හමයි දේශය පුරා
Sulangak Hamayi Deeshaya Pura
සුළඟක් හමයි දේශය පුරා
සුළඟක් හමයි දේශය පුරා
දේව ආත්මය දැන් සැරිසරයි
පිබිදීම ගෙන දෙන්ටා //
ශ්‍රී ලංකා ශ්‍රී ලංකා
ශ්‍රී ලංකා ශ්‍රී ලංකා
සෙනඟ ඔබේ පාපෙන් හැරී
පසුතැවිලී වී මා මුව සොයා
ඒ හඬ අසා කමාව දී
දේශය ඔබේ සුව කරන්නම් //
තරුණන් හට දර්ශණ වේ
තරුණන් හට දර්ශණ වේ
මහළුන් එදා සිහින දකී
දේව ආත්ම බලයෙන් පිරී //
සගය හට දෙවිඳු කියයි
සගය හට දෙවිඳු කියයි
එක්වෙවු දැන් අද අවදි වව්
පිබිදීම පැමිණෙන්නා //
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
sulangak hamayi deshaya pura
sulangak hamayi deshaya pura
dewa aathmaya daen saerisarayi
pibideema gena denta //
shree langaka shree langaka
shree langaka shree langaka
senanga obe papen haeree
pasuthaewilee wee ma muwa soya
e handa asa kamawa dee
deshaya obe suwa karannam //
tharunan hata darshana we
tharunan hata darshana we
mahalun eda sihina dakee
dewa aathma balayen piree //
sagaya hata dewindu kiyayi
sagaya hata dewindu kiyayi
ekwewu daen ada awadi waw
pibideema paeminenna //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →