← Back to all songs
WORSHIP

හව්හරණක් මට

Hauharanak Mata

සුවය සහ මිදීම · Healing & Deliverance

හව්හරණක් මට නොමැතිව සිටි විට

මා පැතූ සියල්ල බිඳ වැටුනා

එවැනි වෙලාවේ යේසුනී ඔබ මට

උපකාරය වූවා //

පෙම්බර යේසුනී රඳවාගෙන මා

මෘදු ඔබ දෑතේ

සුරැකීව ඔබ අද ගෙනයනු මැන මා

සමිඳානෝ මාගේ //

දැන් ඔබ මා හට සරණක් වී ඇත

ඔබ සැනසුම මාගේ

නොබියව මා දැන් ජීවත් වන්නේ

යේසුනී ඔබෙ ප්‍රේමේ //

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

hawharanak mata nomaethiwa siti wita

ma paethoo siyalla binda waetuna

ewaeni welawe yesunee oba mata

upakaraya woowa //

pembara yesunee randawagena ma

mrudu oba daethe

suraekeewa oba ada genayanu maena ma

samindano mage //

daen oba ma hata saranak wee aetha

oba saenasuma mage

nobiyawa ma daen jeewath wanne

yesunee obe p‍reme //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →