WORSHIP
ගයනෙමි මා ගීතයක්
Gayanemi Maa Geethayak
ගයනෙමි මා ගීතයක් ඔබ වෙත ඇවිත්
නමදිමි ඔබ ගීතයෙන් //
ඔබ මාගේ ගීතයයි ඔබ මාගේ ජීවයයි
යේසූනී ඔබව මට සෑහේ //
පිළිගන් මා ගීතය සමිඳුනී ඔබ
දවන පූජාව එය මාගේ //
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
gayanemi ma geethayak oba wetha aewith
namadimi oba geethayen //
oba mage geethayayi oba mage jeewayayi
yesoonee obawa mata saehe //
piligan ma geethaya samindunee oba
dawana poojawa eya mage //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →