← Back to all songs
WORSHIP

ආත්මයාණනී ශුද්ධ ආත්මයාණනී

Athmayanani Shudda Athmayanani

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ආත්මයාණනී ශුද්ධ ආත්මයාණනී

බලයෙන් පුරවන්න මාව ආත්මයාණනී //

දේව රාජ්යයේ බලය ඔබම වේ

ශුධතුනි ඔබ රජ කරන්න මාගේ ජීවිතේ //

ගුරුතුමා ඔබයි මගේ ජීවිතේ

මඟ පෙන්වා ගෙනයන් මා ආත්මයාණනී //

කරදර මැද්දේ දුක් වේදනාවේදී

සැනසිලිකරුවානෝ මගේ ආත්මයාණනී //

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

aathmayananee shudda aathmayananee

balayen purawanna mawa aathmayananee //

dewa rajyaye balaya obama we

shudathuni oba raja karanna mage jeewithe //

guruthuma obayi mage jeewithe

manga penwa genayan ma aathmayananee //

karadara maedde duk wedanawedee

saenasilikaruwano mage aathmayananee //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →