ආසිරි වැසි එන්නේ මැයි
Asiri Wasi Ennemayi
ආසිරි වැසි එන්නේ මැයි
ප්‍රේමයේ පොරොන්දුව යි
නව පණක් ලැබෙන්නේ මැයි
ඒ මිදුම්කරුගෙන් වෙයි
ආසිරි ඕනෑ වරුසාවක් මෙන් ඕනෑ
සිරි පොද වැටෙතක්ම
වැස්සක් වැස්සක්ම ඕනෑ
ආසිරි වැසි එන්නේ මැයි
ළා දලු ලියලා එයි
කදු හෙල් සිසාරා එත් මැයි
හෝ හෝ ගා වැස්ස ළඟයි
ආසිරි වැසි එන්නේ මැයි
අපටත් අනේ එවන්
සනසන නව පණක්
දෙන් පොරොන්දුව ලෙසින්
ආසිරි වැසි එන්නේ මැයි
අනේ දැන් දැන්ම එවන්
පසුතැවුණ කදුලෙන්
යදිත්ම යේසුස් නමින්
~ Singlish Lyrics ~
aasiri waesi enne maeyi
premaye poronduwa yi
nawa panak laebenne maeyi
e midumkarugen weyi
aasiri onae warusawak men onae
siri poda waetethakma
waessak waessakma onae
aasiri waesi enne maeyi
la dalu liyala eyi
kadu hel sisara eth maeyi
ho ho ga waessa langayi
aasiri waesi enne maeyi
apatath ane ewan
sanasana nawa panak
den poronduwa lesin
aasiri waesi enne maeyi
ane daen daenma ewan
pasuthaewuna kadulen
yadithma yesus namin
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →