හිමියනි මඟ පෙන්වන්
Himiyani Maga Penvan
හිමියනි මග පෙන්වන් එඩේරෙකු සේ තුට
සුදුසු බෝජන ද දෙන් ගනු මැන ගාලට
සෙත් ලත් යේසුස් සෙත් ලත් යේසුස්
අපි ඔබ....ට අයිතියි
සෙත් ලත් යේසුස් සෙත් ලත් යේසුස්
අපි ඔබ....ට අයිතියි
අපි ඔබ රැල වෙමු ප්‍රේමයෙන් ගෙන යනු
උවදුරු දුරලනු මුළා වෙන්ට නොදෙනු
සෙත් ලත් යේසුස් සෙත් ලත් යේසුස්
අසන් අප...ගේ යැදුම්
සෙත් ලත් යේසුස් සෙත් ලත් යේසුස්
අසන් අප...ගේ යැදුම්
පාපී දුගී වන නමුත් අප පිළිගන්නට
ඔබ පොරොන්දුවක් දී ඇත් සිත් සුද්ද කරන්නට
සෙත් ලත් යේසුස් සෙත් ලත් යේසුස්
පිළිගනු අප දැන්
සෙත් ලත් යේසුස් සෙත් ලත් යේසුස්
පිළිගනු අප දැන්
ඔබ සරණ සොයමු ඔබ අණ රක්නා මෙන්
සාමිනි දැන් පුරවනු අප සිත් ඔබ පෙමින්
සෙත් ලත් යේසුස් සෙත් ලත් යේසුස්
වඩින් පෙර මෙන් දැනුත්
සෙත් ලත් යේසුස් සෙත් ලත් යේසුස්
වඩින් පෙර මෙන් දැනුත්
~ Singlish Lyrics ~
himiyani maga penwan edereku se thuta
sudusu bojana da den ganu maena galata
seth lath yesus seth lath yesus
api oba....ta ayithiyi
seth lath yesus seth lath yesus
api oba....ta ayithiyi
api oba raela wemu premayen gena yanu
uwaduru duralanu mula wenta nodenu
seth lath yesus seth lath yesus
asan apa...ge yaedum
seth lath yesus seth lath yesus
asan apa...ge yaedum
papee dugee wana namuth apa piligannata
oba poronduwak dee aeth sith sudda karannata
seth lath yesus seth lath yesus
piliganu apa daen
seth lath yesus seth lath yesus
piliganu apa daen
oba sarana soyamu oba ana rakna men
samini daen purawanu apa sith oba pemin
seth lath yesus seth lath yesus
wadin pera men daenuth
seth lath yesus seth lath yesus
wadin pera men daenuth
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →