← Back to all songs
WORSHIP

වඳිනෙම් සැමදා යේසුස් සමිඳා

Wandinem Samada Yesus Samnida

නමස්කාරය · Worship

වඳිනෙම් සැමදා යේසුස් සමිඳා

දෑත් ඔසවා නමදිමු සැවොමා //

මුළු ශක්තියෙන් මුළු ධෛර්යයෙන්

මා මුළුමනින් ඔබව නමදින්නෙ දැන් //

මා මුළුමනින් ඔබව නමදින්නෙ දැන්

ආත්මයෙන් සැබෑ කමින්

මුළු හදවතින් ඔබව නමදින්නෙ දැන් //

මුළු හදවතින් ඔබව නමදින්නෙ දැන්

අභිමුඛේ ඔබේ ප්‍රීතිය දේ

සැමදා නමාමි ඔබව මගෙ දෙවිඳුනී //

සැමදා නමාමි ඔබව මගෙ දෙවිඳුනී

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

wandinem saemada yesus saminda

daeth osawa namadimu saewoma //

mulu shakthiyen mulu dairyayen

ma mulumanin obawa namadinne daen //

ma mulumanin obawa namadinne daen

aathmayen saebae kamin

mulu hadawathin obawa namadinne daen //

mulu hadawathin obawa namadinne daen

abimuke obe p‍reethiya de

saemada namami obawa mage dewindunee //

saemada namami obawa mage dewindunee

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →