← Back to all songs
WORSHIP

එව් අප තොස පළ කරනට

Evu Apa Thosa Pala Karanata

ස්තූති ගීතිකා · Praise

එව් අප තොස පළ කරනට සමිඳු ඉදිරියේ

අප රක්නා නොසැලෙන සල හට ජය ජය වේ

යමු අපි එතුමන් හමුවට ගයා තුති පුදා

සමිඳුන් හට ගී ඔහොයිය නගමු අපි මෙදා

ඇතුළු වන්නැ වැඳ වැටෙන්නැ බිමට පහත් වී

අපව මැව්ව දෙවිසුරුනට වඳිමු දණ නමා

එතුමෝ වෙති අප පරමත් දෙවිසුරණ නෝ

අපි වමු එතුමන් අත යට රැකෙන බැටළුවෝ

සමිඳෝ වෙති දෙවිසුරු මහ බලවතාණනෝ

සියලු මුරුන්ගේ මහ බල රජ ඉසුරාණෝ

පොළොවේ මහ ගැඹුරු තැන්ද ඇත එතුමන්තේ

මැවුණු මුහුද පොළොව කඳුද එතුමන් උරුමේ

~ Singlish Lyrics ~

ew apa thosa pala karanata samindu idiriye

apa rakna nosaelena sala hata jaya jaya we

yamu api ethuman hamuwata gaya thuthi puda

samindun hata gee ohoyiya nagamu api meda

aethulu wannae waenda waetennae bimata pahath wee

apawa maewwa dewisurunata wandimu dana nama

ethumo wethi apa paramath dewisurana no

api wamu ethuman atha yata raekena baetaluwo

samindo wethi dewisuru maha balawathanano

siyalu murunge maha bala raja isurano

polowe maha gaemburu thaenda aetha ethumanthe

maewunu muhuda polowa kanduda ethuman urume

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →