WORSHIP
සමිදුට ගීයක් ගයන්නේ මා
Samiduta Geeyak Gayanne Ma
සමිදුට ගීයක් ගයන්නේ මා
සෙනෙහසින් මා හද පුරවා //
පිරුණු මගේ හද ඔබෙ නම
පසසන්නේ බෝ තුටිනා //
පසසන්නේ බෝ තුටිනා
මගේ මුහුණේ සැපදායකවූ
දෙවිඳුන් හට ස්තුති පැසසුම් //
දෙවිඳුන් හට ස්තුති පැසසුම්
කැළඹිල්ලේදී දෙවිඳු වෙත
හද යොමු කළ විට සැනසෙනවා //
හද යොමු කළ විට සැනසෙනවා
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
samiduta geeyak gayanne ma
senehasin ma hada purawa //
pirunu mage hada obe nama
pasasanne bo thutina //
pasasanne bo thutina
mage muhune saepadayakawoo
dewindun hata sthuthi paesasum //
dewindun hata sthuthi paesasum
kaelambilledee dewindu wetha
hada yomu kala wita saenasenawa //
hada yomu kala wita saenasenawa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →