WORSHIP
මහිමය වේ
මහිමය වේ // උත්කෘෂ්ඨ දෙවිඳුන් හට
ගෞරව වේ ගෞරව වේ
යේසුස් සමිඳානන්
ලොව පාලනය කරන්නේ
අප වෙනුවෙන් ඔබෙ ජීවේ දුන්නේ
කුරුසියක නැගලා එදා
මැරුණාවූ අප පව් නිසා //
දෙවිඳුන් අදහන්නේ නම්
සියල්ලෝ මහත් දේ කරයි
ඔබෙ පාපෙ මකළා යේසුස් ලෙයින්
ඔබෙ ජීවෙ අලුත් කරයි //
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
mahimaya we // uthkrushta dewindun hata
gaurawa we gaurawa we
yesus samindanan
lowa palanaya karanne
apa wenuwen obe jeewe dunne
kurusiyaka naegala eda
maerunawoo apa paw nisa //
dewindun adahanne nam
siyallo mahath de karayi
obe pape makala yesus leyin
obe jeewe aluth karayi //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →