දුක් ඇති දවසේ ස්වාමීන්
Duk Athi Davase Swamin
දුක් ඇති දවසේ ස්වාමීන් සෙව්වෙමි
නොනවත්වා රාත්‍රීයේ අත දිගු කළෙමි
මගෙ මොරගැසීමට පිළිතුරු දුන්නේ
අනුකම්පාවෙන් මා දෙස බැලුවේ //
දෙවිඳුන් මාගේ පිළිසරණයි
දෙවිඳුන් මාගේ ශක්තියමයි
දෙවිඳුන් මාගේ පිළිසරණයි
දෙවිඳුන් මාගේ ශක්තියමයි
ඔබනම් පියාණෙනි යහපත්ය
මා හට කළ දේ බලවත්ය //
පුදුම දේ කරන දෙවිඳුනී
ඔබ හට මහිමය දෙන්නෙමි //
සියලු දෙනා ගැන සළකන
ඔබ පමණයි අද ලොව ඉන්න //
ජීව....මානව වැඩ සිටින
සව්බල ඇත්තාවූ එකම තැන //
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
duk aethi dawase swameen sewwemi
nonawathwa rathreeye atha digu kalemi
mage moragaeseemata pilithuru dunne
anukampawen ma desa baeluwe //
dewindun mage pilisaranayi
dewindun mage shakthiyamayi
dewindun mage pilisaranayi
dewindun mage shakthiyamayi
obanam piyaneni yahapathya
ma hata kala de balawathya //
puduma de karana dewindunee
oba hata mahimaya dennemi //
siyalu dena gaena salakana
oba pamanayi ada lowa inna //
jeewa....manawa waeda sitina
sawbala aeththawoo ekama thaena //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →