← Back to all songs
WORSHIP

සෑහේ මට ඒ ලේ

Sahe Mata E Lee Sahe

ස්තූති ගීතිකා · Praise

සෑහේ මට ඒ ලේ සෑහේ

සෑහේ මට ඒ ලේ සෑහේ

කුරුසියේ එදා පිදුවා ජීවේ

යේසුනී ඔබෙ ලේ සෑහේ //

ලෝ පව් නසන පූජාව එයයි

මිදීම අද ඒ ලේ තුළමයි

පව්කාර මගේ ගැළවීම එයයි

සෑහේ ඔබටත් ඒ ලේ //

ඒ ලේ බලයෙන් දෙව් අභියසටා

දැන් අප යන්නේ නිර්භීත ලෙසා

පව්කාර ඔබත් අද එහි එන්ටා

ඔබටත් ඒ ලේ සෑහේ //

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

saehe mata e le saehe

saehe mata e le saehe

kurusiye eda piduwa jeewe

yesunee obe le saehe //

lo paw nasana poojawa eyayi

mideema ada e le thulamayi

pawkara mage gaelaweema eyayi

saehe obatath e le //

e le balayen dew abiyasata

daen apa yanne nirbeetha lesa

pawkara obath ada ehi enta

obatath e le saehe //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →