WORSHIP
ප්‍රේමේ දෙවිඳුනී
Preme Dewinduni
ප්‍රේමේ දෙවිඳුනී ප්‍රේමේ දෙවිඳුනී
ඔබේ දෑතෙහී මා රැඳෙන්නෙමී //
රජ කරන් ඔබ මා මෙදා
ඔබ ප්‍රේමයෙන් මාව පුරවන් සදා //
යේසු රා....ජුනී
යේසු රාජුනී
වැඳ වැටෙන්නෙමී ඔබේ පාමුළේ //
ශුද්ධ ආත්මෙනී
ශුද්ධ ආත්මෙනී
පියාපත් වලින් වසා ගන්න මා //
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
preme dewindunee preme dewindunee
obe daethehee ma raendennemee //
raja karan oba ma meda
oba premayen mawa purawan sada //
yesu ra....junee
yesu rajunee
waenda waetennemee obe pamule //
shudda aathmenee
shudda aathmenee
piyapath walin wasa ganna ma //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →