කල්වරියේ රුදුරු කුරුසේ එදා
Kalwariye Ruduru Kuruse Eda
කල්වරියේ රුදුරු කුරුසේ එදා මැරුණා //
පෙම්බර යේසුතුමා
අපගේ පාප දරා
කුරුසේ දෑත විදා මැරුණා
දෙරනත් සසළ වුනා
එළියත් අඳුරු වුනා
තිරයත් දෙකඩ වුණා මැරුණා
එතුමන් කිව් විලසා
පර්වත සසළ වෙලා
මරනය පරදවලා මැරුණා
ස්වර්ගය වෙත නැගුනා
යළි එන බව පවසා
නුදුරු දිනෙක එතුමා වඩිනා
යේසුතුමා තේජසෙ රජු විලසා එනවා //
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
kalwariye ruduru kuruse eda maeruna //
pembara yesuthuma
apage papa dara
kuruse daetha wida maeruna
deranath sasala wuna
eliyath anduru wuna
thirayath dekada wuna maeruna
ethuman kiw wilasa
parwatha sasala wela
maranaya paradawala maeruna
swargaya wetha naeguna
yali ena bawa pawasa
nuduru dineka ethuma wadina
yesuthuma thejase raju wilasa enawa //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →