← Back to all songs
WORSHIP

සැබවින්ම අභිමුඛය

Sabavinma Abhimukaya

නමස්කාරය · Worship

සැබවින්ම අභිමුඛය මෙතැන තිබේ

අනුග්‍රහයත් බලයත් මට දැනේ

ඔබේ මුවේ මහිමය මට දැන් පෙනේ

සැබවින්ම අභිමුඛය මෙතැන........ තිබේ

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

saebawinma abimukaya methaena thibe

anug‍rahayath balayath mata daene

obe muwe mahimaya mata daen pene

saebawinma abimukaya methaena........ thibe

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →