ඔබ ධර්මිෂ්ඨයි
Oba Dharmishtayi
ජීවිතේ පසුවන සැම මොහොතක් පාසා
ඔබ මා ළගින් සිටිනා බව මට දැනුනා
නිරතුරු ඔබ මා හද සනසමින් ගෙන යන්නා
ඔබ යහපත් වූ දෙවිදුන් බව මා හට දැනුනා
ඔබ ධර්මිෂ්ඨයි ඔබ බලවන්තයි
ඔබ යහපත් වූ දෙවිදුන් පමණයි
ඔබ ධර්මිෂ්ඨයි ඔබ බලවන්තයි
ඔබ යහපත් වූ දෙවිදුන් පමණයි
ඇදහිල්ලෙන් මා සවිමත් කරමින් ගෙන යන්නා
දෙවිදේ ඔබෙ දෙව් වදනින් නිසි මග මට පෙන්වා
යා යුතු මග නිරතුරැ මා ගෙනයයි ඔබ සැමදා
ඔබ යහපත් වූ දෙවිදුන් බව මා හට දැනුනා
Key Change
ඔබ ධර්මිෂ්ඨයි ඔබ බලවන්තයි
ඔබ යහපත් වූ දෙවිදුන් පමණයි //
ඔබ පිළිතුරැ දෙන්නාවූ දෙවිදුන් බව
විශ්වාස කරන්නෙමි
ඔබ පිළිතුරැ දෙන්නාවූ දෙවිදුන් බව
විශ්වාස කරන්නෙමි ////
~ Artist: ගෞ. දයාන් සෙනෙවිරත්න ~
~ Singlish Lyrics ~
jeewithe pasuwana saema mohothak pasa
oba ma lagin sitina bawa mata daenuna
nirathuru oba ma hada sanasamin gena yanna
oba yahapath woo dewidun bawa ma hata daenuna
oba darmishtayi oba balawanthayi
oba yahapath woo dewidun pamanayi
oba darmishtayi oba balawanthayi
oba yahapath woo dewidun pamanayi
aedahillen ma sawimath karamin gena yanna
dewide obe dew wadanin nisi maga mata penwa
ya yuthu maga nirathurae ma genayayi oba saemada
oba yahapath woo dewidun bawa ma hata daenuna
Key Change
oba darmishtayi oba balawanthayi
oba yahapath woo dewidun pamanayi //
oba pilithurae dennawoo dewidun bawa
wishwasa karannemi
oba pilithurae dennawoo dewidun bawa
wishwasa karannemi ////
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →