අයදිමු වැඳ වැටී
Ayadimu Wanda Watee
ඔබේ නාමය දරනා සෙනඟ ලෙසින්
යටහත් වී අද ඔබෙ මුහුන සොයා
ඔබෙ පාමුල ඉදිරියෙ වැඳ වැටෙමින්
හිඳිනෙමු ඔබගේ කරුණාව සොයා
අපේ පාප කමා කරනු මැනා දයාව පා ඔබගේ
අපෙ දේශය සුවපත් කරනු මැනා
නෙත් යොමු කර දෙවිඳේ
අයදිමු වැඳ වැටී සේනාවල දෙවිඳුනි
ඔබ අපේ බලකොටුවයි දේශයේ රක්ෂාස්ථානෙයි
අප ගලවන්නේ වෙන කවුරුත් නොව ඔබමයි
අප ගලවන්නේ වෙන කවුරුත් නොව ඔබමයි
දේශය ගැන කන්නලව් නොකර අපි
අප ගැනමයි නිතරම සිතුවේ
අපේ මාවත් හරි යැයි සිතමින් අපි
ඔබෙ ඇස් ඉදිරියේ පවු කෙරුවේ
දේශය කඳුලින් තෙත් වී සමිඳුනි
හද තුල ගිනි දැල් සම වේ
දේශය සුවපත් කල මැන දෙවිඳුනි
ඔබ අපගේ ගැලවුම්කරු වේ
Key Change - A7 & D
අයදිමු වැඳ වැටී සේනාවල දෙවිඳුනි
ඔබ අපේ බලකොටුවයි දේශයේ රක්ෂාස්ථානෙයි
අප ගලවන්නේ වෙන කවුරුත් නොව ඔබමයි
අප ගලවන්නේ වෙන කවුරුත් නොව ඔබමයි
ශ්‍රී ලංකා ඔබ ගැලවෙනවා ජේසුස් නාමයෙන්
සතුරන් සියල්ල පරදිනවා ජේසුස් නාමයෙන්
ශ්‍රී ලංකා ඔබ සුව වෙනවා ජේසුස් නාමයෙන්
ශ්‍රී ලංකා එකමුතු වෙනවා ජේසුස් නාමයෙන් //
~ Artist: සමූහ පාළකවරුන් / සහෝදර / සහෝදරියන් ~
~ Singlish Lyrics ~
obe namaya darana senanga lesin
yatahath wee ada obe muhuna soya
obe pamula idiriye waenda waetemin
hindinemu obage karunawa soya
ape papa kama karanu maena dayawa pa obage
ape deshaya suwapath karanu maena
neth yomu kara dewinde
ayadimu waenda waetee senawala dewinduni
oba ape balakotuwayi deshaye rakshasthaneyi
apa galawanne wena kawuruth nowa obamayi
apa galawanne wena kawuruth nowa obamayi
deshaya gaena kannalaw nokara api
apa gaenamayi nitharama sithuwe
ape mawath hari yaeyi sithamin api
obe aes idiriye pawu keruwe
deshaya kandulin theth wee saminduni
hada thula gini dael sama we
deshaya suwapath kala maena dewinduni
oba apage gaelawumkaru we
Key Change - A7 & D
ayadimu waenda waetee senawala dewinduni
oba ape balakotuwayi deshaye rakshasthaneyi
apa galawanne wena kawuruth nowa obamayi
apa galawanne wena kawuruth nowa obamayi
shree langaka oba gaelawenawa jesus namayen
sathuran siyalla paradinawa jesus namayen
shree langaka oba suwa wenawa jesus namayen
shree langaka ekamuthu wenawa jesus namayen //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →