← Back to all songs
WORSHIP

සමිඳුනී දෙවිඳුනී

Samiduni Dewiduni

නමස්කාරය · Worship

ඔබ ශූධවූ රජිඳානන් බලවත්වූ දෙවිඳානන්

මම ඔසවමි සමිඳුනී ඔබෙ නාමය සෑමදා //

සමිඳුනී දෙවිඳුනී

ඔසවමී මා දිවි ඇති තුරා //

ඉවසීමෙන් ඔබ දෙස බලා සිටින්නේය

මා මොරගැසීම මා දෙවිඳුන් අසා සිටින්නේය //

භයානක වළකින් හැල්පතෙන් ඔසවලා

පර්වතයක් පිට පා තබාලා

මගෙ මාර්ග ස්ථීර කළා //

සමිඳුනී දෙවිඳුනී

ඔසවමී මා දිවි ඇති තුරා //

~ Artist: සහෝදර / සහෝදරී - මන්ජුල ඩි සිල්වා සහ දිලු ආශිර්වාදිනී ~

~ Singlish Lyrics ~

oba shoodawoo rajindanan balawathwoo dewindanan

mama osawami samindunee obe namaya saemada //

samindunee dewindunee

osawamee ma diwi aethi thura //

iwaseemen oba desa bala sitinneya

ma moragaeseema ma dewindun asa sitinneya //

bayanaka walakin haelpathen osawala

parwathayak pita pa thabala

mage marga stheera kala //

samindunee dewindunee

osawamee ma diwi aethi thura //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →