නමදිමි ඔබ නමදිමි
Namadimi Oba Namadimi
නමදිමි ඔබ නමදිමි
මුලූ හදවතින් ඔබව නමදිමි
සොයනෙමි ඔබ සොයනෙමි
මා සොයා ආ දෙවිඳු සොයනෙමි
ස්වර්ගය ඔබ අතහැරියා මේ මා වෙනුවෙන්
කුරැසිය මත දිවිපිදුවා ඔබ මා වෙනුවෙන්
ස්වර්ගය ඔබ අතහැරියා මේ මා වෙනුවෙන්
කුරැසිය මත දිවිපිදුවා ඔබ මා වෙනුවෙන්
නමදිමි මෙමා ගයනෙමි සදා
දුන් නිදහස සිහකරමී සෑමදා//
දුන් නිදහස සිහකරමී සෑමදා
හාලේ හාලෙලු හාලෙලුයා //
බලකොටු බිඳින්න බලශක්තිය ඔබමයි සමිඳේ
මඟ පෙන්වන්නට මා තුල වෙසෙනා වූ දෙවිඳේ//
දාලා යන්නේ නෑ කිසිදා
තනිකරන්නේ නෑ ඔබ මා
ජීවන උල්පතමයි සෑමදා //
නිරයෙන් මුදන්න බල ඇත්තේ ඔබටයි දෙවිඳේ
ලොව ගලවන්නට පොලවට වැඩියා ඔබ සමිඳේ//
දාලා යන්නේ නෑ කිසිදා
තනිකරන්නේ නෑ ඔබ මා
ජීවන උල්පතමයි සෑමදා //
නමදිමි ඔබ නමදිමි
මුලූ හදවතින් ඔබව නමදිමි
සොයනෙමි ඔබ සොයනෙමි
මා සොයා ආ දෙවිඳු සොයනෙමි
~ Artist: ගෞ.දිමුතු වික්‍රමසිංහ සහ චේතිකා වික්‍රමසිංහ ~
~ Singlish Lyrics ~
namadimi oba namadimi
muloo hadawathin obawa namadimi
soyanemi oba soyanemi
ma soya aa dewindu soyanemi
swargaya oba athahaeriya me ma wenuwen
kuraesiya matha diwipiduwa oba ma wenuwen
swargaya oba athahaeriya me ma wenuwen
kuraesiya matha diwipiduwa oba ma wenuwen
namadimi mema gayanemi sada
dun nidahasa sihakaramee saemada//
dun nidahasa sihakaramee saemada
hale halelu haleluya //
balakotu bindinna balashakthiya obamayi saminde
manga penwannata ma thula wesena woo dewinde//
dala yanne nae kisida
thanikaranne nae oba ma
jeewana ulpathamayi saemada //
nirayen mudanna bala aeththe obatayi dewinde
lowa galawannata polawata waediya oba saminde//
dala yanne nae kisida
thanikaranne nae oba ma
jeewana ulpathamayi saemada //
namadimi oba namadimi
muloo hadawathin obawa namadimi
soyanemi oba soyanemi
ma soya aa dewindu soyanemi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →