← Back to all songs
HYMN

මගේ ගෘහය ඔබගේ, සැලැස්ම වන්නට

Magea Gruhaya Obagea Salasma Vannata

මගේ ගෘහය ඔබගේ, සැලැස්ම වන්නට

මා මෙහෙකරනා තැන ඔබගේ සැලැස්ම වන්නට

මා සිටිනා සැමතැන ඔබගේ සැලැස්ම වන්නට

මට කියා දෙන්න සමිඳේ, මට වටහ දෙන්න සමිඳේ -

ඔබේ සේවයේ යෙදෙන්නට - //

දිනා ගන්න අඳුරේ මුලා වූ සැම දෙන

බෙදා ගන්න සුපුවත යොෂුවා විලසින

ගෘහයේ දර්ශනයට මෙහෙකරන්න සැමදින

මට කියා දෙන්න සමිඳේ, මට වටහ දෙන්න සමිඳේ -

ඔබේ සේවයේ යෙදෙන්නට - //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →