WORSHIP
ප්‍රේමය
ප්‍රේමය ප්‍රේමය දිව්‍ය බලැති ප්‍රේමය //
මගේ හදට සුවදායක දිව්‍ය බලැති ප්‍රේමය //
දිව්‍ය බලැති ප්‍රේමය දිව්‍ය බලැති ප්‍රේමය
පහව නොයන සදා රැඳෙන
දිව්‍ය වූ ප්‍රේමේ //
දිව්‍ය වූ ප්‍රේමේ දිව්‍ය වූ ප්‍රේමේ
උසටවත් ගැඹුරටත් වෙන් නොවන ප්‍රේමේ //
වෙන් නොවෙන ප්‍රේමේ
වෙන් නොවෙන ප්‍රේමේ
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
premaya premaya diwya balaethi premaya //
mage hadata suwadayaka diwya balaethi premaya //
diwya balaethi premaya diwya balaethi premaya
pahawa noyana sada raendena
diwya woo preme //
diwya woo preme diwya woo preme
usatawath gaemburatath wen nowana preme //
wen nowena preme
wen nowena preme
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →