← Back to all songs
WORSHIP

ලේ වල බලයෙන් යේසුස් ලේ වල බලයෙන්

Lee Wala Balayen Yesus Lee Wala Balayen

සුවය සහ මිදීම · Healing & Deliverance

ලේ වල බලයෙන් යේසුස් ලේ වල බලයෙන්

ලේ වල බලයෙන් යේසුස් ලේ වල බලයෙන්

ඔබෙ පාපය දුරු කරන්න සාතන් හට පහර දෙන්න

යේසුස්ගේ ලේ වල බලයෙන්

ඔබෙ පාපය දුරු කරන්න සාතන් හට පහර දෙන්න

යේසුස්ගේ ලේ වල බලයෙන්

පාපෙන් පිරි ජීවිතයක් ඔබට තිබේ නම්

එන්න එන්න ඔබෙ කරදර වැඩි වන්නේ නම්

පරාජයට කිසිම ඉඩක් දෙන්න එපා දැන්

ජයගමු අපි ලේ වල බලයෙන්

පරාජයට කිසිම ඉඩක් දෙන්න එපා දැන්

ජයගමු අපි ලේ වල බලයෙන්

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

le wala balayen yesus le wala balayen

le wala balayen yesus le wala balayen

obe papaya duru karanna sathan hata pahara denna

yesusge le wala balayen

obe papaya duru karanna sathan hata pahara denna

yesusge le wala balayen

papen piri jeewithayak obata thibe nam

enna enna obe karadara waedi wanne nam

parajayata kisima idak denna epa daen

jayagamu api le wala balayen

parajayata kisima idak denna epa daen

jayagamu api le wala balayen

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →