දිගු ගමනක පිය සටහන්
Digu Gmanaka Piya satahan
දිගු ගමනක පිය සටහන් පවසයි කථාවක්
දෙවිඳුගෙ ආසිරි වැස්සෙන් බැඳුනා අප හදවත්
නව ගමනක් අරඹන්නේ මේ දිනයේ
ස්වාමිනේ පුරවන් අප සිත් ඔබේ
ඒ මුල් ආදරෙන් මේ දිනයේ
මෙ පා තබනා යුග දිවියේ
මුල් ස්ථානය ඔබමයි ස්වාමිනේ
ආශිර්වාද කරන් ඔබෙ දයාවෙන්
ආදරයේ උල්පත ඔබමයි මා දෙවිඳේ
මේ ආදරයෙත් පියා ඔබමයි දෙවිඳේ
පුරවන් අප සිත් නැවුම් වූ ඒ ආදරයෙන්
~ Artist: ගෞ.එලොන් ශෙපර්ඩ් ~
~ Singlish Lyrics ~
digu gamanaka piya satahan pawasayi kathawak
dewinduge aasiri waessen baenduna apa hadawath
nawa gamanak arambanne me dinaye
swamine purawan apa sith obe
e mul aadaren me dinaye
me pa thabana yuga diwiye
mul sthanaya obamayi swamine
aashirwada karan obe dayawen
aadaraye ulpatha obamayi ma dewinde
me aadarayeth piya obamayi dewinde
purawan apa sith naewum woo e aadarayen
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →