← Back to all songs
WORSHIP

ඇසෙනවා මේ මට දේව හමුදාවේ හඬ

Asenava Me Mata Dewa Hamudawe Handa

ස්තූති ගීතිකා · Praise

ඇසෙනවා මේ මට දේව හමුදාවේ හඬ

ඇසෙනවා මේ මට දේව හමුදාවේ හඬ

ප්‍රශංසාවේ හඬ දන්නේ මේ මම

දේව හමුදාවේ ජය ලබමින්

දේව හමුදාවේ ජය ලබමින්

දේව හමුදාවේ ජය ලබමින්

ඉදිරියටම යම්

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

aesenawa me mata dewa hamudawe handa

aesenawa me mata dewa hamudawe handa

p‍rashangasawe handa danne me mama

dewa hamudawe jaya labamin

dewa hamudawe jaya labamin

dewa hamudawe jaya labamin

idiriyatama yam

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →