← Back to all songs
WORSHIP

මා හද දන්නා දෙවිඳුනි

Ma Hada Danna Dewiduni

නමස්කාරය · Worship

මා හද දන්නා දෙවිඳුනි ඔබ ඉදිරියේ සිටින්නෙමි

විපරම් කර මගෙ හදවත මා සෑදුව මැනේ //

ආත්මයක් හරි ආත්මයක් මා හට දෙනු මැනේ //

යේසුනි ඔබ තුළ තිබුනාවූ ඒ මනස මා හට දුන මැනේ //

ජීවිතේ ජීවිතේ මා ජීවිතේ ඔබට පුදනෙමි

ඔබේ කැමත්ත කරනට මා සෑදුව මැනේ //

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

ma hada danna dewinduni oba idiriye sitinnemi

wiparam kara mage hadawatha ma saeduwa maene //

aathmayak hari aathmayak ma hata denu maene //

yesuni oba thula thibunawoo e manasa ma hata duna maene //

jeewithe jeewithe ma jeewithe obata pudanemi

obe kaemaththa karanata ma saeduwa maene //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →