← Back to all songs
WORSHIP

සැම බල පරදා රජවරු පරදා

Sama Bala Parada Rajavaru Parada

නමස්කාරය · Worship

සැම බල පරදා රජවරු පරදා

මුළු ලොවට වඩා ඔබ මහිමය මා දුටුවා

ඔබ අභිමුඛයේ මුළු ලෝකය දණ නැමුවා

ඔබ මහිමය මුළු ලොවටත් පෙර තිබුණා

සිහසුන් හමුවේ රජ දහන් තුළේ

ඔබගේ ප්‍රේමේ සැමදේ ඵලවා හැරියේ

ලෝකයෙ සම්පත් සැමදේ මට ලැබුනත්

යේසුනි ඔබ මට සැමට වඩා බලවත්

කුරුසේ දරා ඔබ සිටියා ඒ දිනේ

ඔබ මා නිසා දිවි පිදුවා කුරුසියේ

පියුමක් සේ අප වෙනුවෙන් පූජා වුණා

සුරලොව හැරදා ඔබ මා ගැන සිතුවේ

සැමට වඩා

~ Singlish Lyrics ~

saema bala parada rajawaru parada

mulu lowata wada oba mahimaya ma dutuwa

oba abimukaye mulu lokaya dana naemuwa

oba mahimaya mulu lowatath pera thibuna

sihasun hamuwe raja dahan thule

obage p‍reme saemade palawa haeriye

lokaye sampath saemade mata laebunath

yesuni oba mata saemata wada balawath

kuruse dara oba sitiya e dine

oba ma nisa diwi piduwa kurusiye

piyumak se apa wenuwen pooja wuna

suralowa haerada oba ma gaena sithuwe

saemata wada

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →