WORSHIP
යේසුස්ගේ නාමය බලවත් නාමය
Yesusge Namaya Balavath Namaya
යේසුස්ගේ නාමය බලවත් නාමය
යේසුස්ගේ නාමය ජය දෙන නාමය //
සුවය තිබේ ජය තිබේ
මිදීම තිබේ ඒ නාමයෙන් //
අපි සැවොම රොක්වී එක්ව නමදිමු //
අම්මලා තාත්තලා අයියලා අක්කලා //
ඒ නාමේ සැවොම එක්ව ඔසවමු //
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
yesusge namaya balawath namaya
yesusge namaya jaya dena namaya //
suwaya thibe jaya thibe
mideema thibe e namayen //
api saewoma rokwee ekwa namadimu //
ammala thaththala ayiyala akkala //
e name saewoma ekwa osawamu //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →