← Back to all songs
WORSHIP

පව්කාර මට උපකාර කළ

Pawkaara Mata Upakaara Kala

පසුතැවීම · Repentance

පව්කාර මට උපකාර කළ

පාපින් මිදූ ඔබ හා එන්නෙමි //

යේ.....සුනී සමි......ඳුනී

මා දෙවිඳුනී මා දෙවිඳුනී

පාපෙන් බේරන්නට වෙන කවුරුත් නෑ

ශාපෙන් මුදවන්නට වෙන කවුරුත් නෑ //

වෙන කවුරුත් නෑ වෙන කවුරුත් නෑ

පාපෙන් බේරන්නට වෙන කවුරුත් නෑ

යේසුස්ගේ ප්‍රේමෙට සීමාවක් නෑ

ඒ ප්‍රේමේ කවදාවත් පරදින්නේ නෑ //

පරදින්නේ නෑ පරදින්නේ නෑ

ඒ ප්රේමේ කවදාවත් පර...දින්නේ නෑ

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

pawkara mata upakara kala

papin midoo oba ha ennemi //

ye.....sunee sami......ndunee

ma dewindunee ma dewindunee

papen berannata wena kawuruth nae

shapen mudawannata wena kawuruth nae //

wena kawuruth nae wena kawuruth nae

papen berannata wena kawuruth nae

yesusge p‍remeta seemawak nae

e p‍reme kawadawath paradinne nae //

paradinne nae paradinne nae

e preme kawadawath para...dinne nae

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →