ස්පර්ශ කරන්න මාව සමිඳුනි
Sparsha Karanna Maawa Samiduni
ස්පර්ශ කරන්න මාව සමිඳුනි
අරගන්න මාගෙ දෑත සමිඳුනී
ගෙනවිත් ඔබ මාව සමිඳුනී
ඔබ කැමති දේ කරන්න
දේව ආත්මයෙන් පිරෙන්න
ස්පර්ශ කරන්න මාව සමි....ඳුනි
වැඩිය යමක් මා තුළ නැතත්
තිබෙන දෙයත් ඔබ දෑ.....තටවත්
දී ඔබේ දෑතෙ තබමි සමි....ඳුනී
ඔබ කැමති දේ කරන්න
අද මාව තෝරගන්න
ස්පර්ශ කරන්න මාව සමි....ඳුනි ///
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
sparsha karanna mawa saminduni
araganna mage daetha samindunee
genawith oba mawa samindunee
oba kaemathi de karanna
dewa aathmayen pirenna
sparsha karanna mawa sami....nduni
waediya yamak ma thula naethath
thibena deyath oba dae.....thatawath
dee obe daethe thabami sami....ndunee
oba kaemathi de karanna
ada mawa thoraganna
sparsha karanna mawa sami....nduni ///
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →