WORSHIP
යේසු සමිඳුනී මගේ පාප දුරලවූ
Yesu Samiduni Mage Paapa Duralavu
යේසු සමිඳුනී මගේ පාප දුරලවූ
සදා ඔබට නයගැති මා මිදුම්කරු //
මා වේ ඔබේ බැටළුවා ඔබ වේ මගෙ එඬේරා
ඔබ යන මඟ මා එන්නම්
මගේ සමිඳුනී //
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
yesu samindunee mage papa duralawoo
sada obata nayagaethi ma midumkaru //
ma we obe baetaluwa oba we mage endera
oba yana manga ma ennam
mage samindunee //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →