← Back to all songs
HYMN

මගෙ දුර්වල තැන් පවිත්‍ර කළ මැනවි

Magea Dhurvala Than Pavithra Kala Manavi

මගෙ දුර්වල තැන් පවිත්‍ර කළ මැනවි

මගෙ හදවත දැන් පවිත්‍ර කළ මැනවි

මගෙ මනසේ කිලිටි තැන්

ඔබ අකමැති සිතුවිලි දැන්

ඔබේ ලෙයින් සේදුව මැනවි

ඔබේ ලෙයින් සේදුව මැනවි //

මා බලනා නෙත් ඔබ ලෙයින් පවිත්‍ර කරන්න

ඔබ වෙත ඔසවන මා දෑත් පවිත්‍ර කරන්න

මා දෙසවන් දිව තොල් හදවත පවිත්‍ර කරන්න

පවිත්‍ර සිතකින් යේසුනි ඔබ නමදින්න

පවිත්‍ර සිතකින් යේසුනි ඔබ නමදින්න

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →