← Back to all songs
WORSHIP

උදෑසනින් මා සොයනා

Udasanin Ma Soyana

නමස්කාරය · Worship

උදෑසනින් මා සොයනා

දෙවිඳු ඔබයි දෙවිඳු ඔබයි

උදෑසනින් මා සොයනා

දෙවිඳු ඔබයි දෙවිඳු ඔබයි

කුණාටුවේ මා සමඟින්

සෑම විට ඉන්නා දෙවිඳු ඔබයි

කුණාටුවේ මා සමඟින්

සෑම විට ඉන්නා දෙවිඳු ඔබයි

දුක් වේදනාවේ මා සමඟින්

සෑම විට ඉන්නා දෙවිඳු ඔබයි

දුක් වේදනාවේ මා සමඟින්

සෑම විට ඉන්නා දෙවිඳු ඔබයි

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

udaesanin ma soyana

dewindu obayi dewindu obayi

udaesanin ma soyana

dewindu obayi dewindu obayi

kunatuwe ma samangin

saema wita inna dewindu obayi

kunatuwe ma samangin

saema wita inna dewindu obayi

duk wedanawe ma samangin

saema wita inna dewindu obayi

duk wedanawe ma samangin

saema wita inna dewindu obayi

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →