WORSHIP
මිනිසුනි ඔබ මත ආත්මය
Minisuni Oba Matha Athmaya
මිනිසුනි ඔබ මත ආත්මය
දැන් දැන් වැගිරෙන්නේ
අනාගත වාක්‍ය කිව්වා සේ
අද ඔබ වෙත එන්නේ //
ගිනි වැනි දිව් මට පෙනෙන්නේ
ආත්මයෙන් ඔබ පිරෙන්නේ
දේව ආත්මයෙ බලයත් අරගෙන
දේශයෙ සැම කොනකට යන්නේ //
පුරවමු මේ රට ආත්මයෙන්
දේශය පුරවමු වචනයෙන්
හාස්කම්ද ලකුණුද නරඹන්නට
සැරසෙමු අප සැම බෝ තුටිනේ //
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
minisuni oba matha aathmaya
daen daen waegirenne
anagatha wakya kiwwa se
ada oba wetha enne //
gini waeni diw mata penenne
aathmayen oba pirenne
dewa aathmaye balayath aragena
deshaye saema konakata yanne //
purawamu me rata aathmayen
deshaya purawamu wachanayen
haskamda lakunuda narambannata
saerasemu apa saema bo thutine //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →