← Back to all songs
WORSHIP

ලේ වලින් ලේ වලින් යේසුස්ගේ ලේ වලින්

Lee Walin Lee Walin Yesusge Lee Walin

සුවය සහ මිදීම · Healing & Deliverance

ලේ වලින් ලේ වලින් යේසුස්ගේ ලේ වලින්

අමිළ වූ නිර්මල ලේ වලින්

මාගේ පව් සෝදලා මා ජීවේ අලුත් කළා

යේසුනී ඔබගේ ලේ වලින් //

කුරුසිය දෙස දෑස් යොමා

බැලුවෝතින් අප සැම දෙනා

උපන් දා සිට කළ පව් නසයි ඔබගේ

ලේ වලින් යේසුස්ගේ ලේ වලින් //

ඒ ලේ ගංඟාව අදත් ගලයි

පවිටුන් මුදන්නේ ඒ ලෙයයි

දැන් ඔබ එන්නේ නම් මුදවයි එතුමන්

ලේ වල ලේ වල බලයෙන් //

පරදයි සතුරා ඒ ලෙයින්

ජය දෙයි අපට ඒ ලෙයින්

දැන් ජය ඕනෑනම් එන්න යේසුස් වෙත දැන්

ජයි දෙයි ජය දෙයි ඒ ලෙයින් //

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

le walin le walin yesusge le walin

amila woo nirmala le walin

mage paw sodala ma jeewe aluth kala

yesunee obage le walin //

kurusiya desa daes yoma

baeluwothin apa saema dena

upan da sita kala paw nasayi obage

le walin yesusge le walin //

e le gangangawa adath galayi

pawitun mudanne e leyayi

daen oba enne nam mudawayi ethuman

le wala le wala balayen //

paradayi sathura e leyin

jaya deyi apata e leyin

daen jaya onaenam enna yesus wetha daen

jayi deyi jaya deyi e leyin //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →