WORSHIP
ගයව් හලේලූයා ගයව් හලේලූයා
Gayavu Haleluyah Gayavu Haleluyah
ගයව් හලේලූයා ගයව් හලේලූයා
සමිඳුන් හට ගයමු අද
ගයව් හලේලූයා //
මිහිරි ගී නදින් ඔල්වර හඬ දෙමින් //
සමිඳුන් හට ගයමි මා අද හාලේලූයා //
සමිඳේ ඔබ උසස් දෙවිඳේ ඔබ මහත් //
බලවතානෝ ඔබමය අද හාලේලූයා //
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
gayaw halelooya gayaw halelooya
samindun hata gayamu ada
gayaw halelooya //
mihiri gee nadin olwara handa demin //
samindun hata gayami ma ada halelooya //
saminde oba usas dewinde oba mahath //
balawathano obamaya ada halelooya //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →