WORSHIP
යුදාවේ සිංහයා
Yudave Sinhaya
යුදාවේ සිංහයා යුදාවේ සිංහයා
යුදාවේ සිංහයා දැන් අප වෙත පැමිණේ //
යුදාවේ සිංහයා ස්වාමින්ගෙත් ස්වාමිතුමා
රජුන්ගෙත් රජු ඔබයි යේසුනී ඔබ තමයි //
පැසසුම එතුම් හට ස්වාමිකම එතුම් හට
රජකම එතුම් හට දෙන්නෙමි අප අද //
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
yudawe singahaya yudawe singahaya
yudawe singahaya daen apa wetha paemine //
yudawe singahaya swamingeth swamithuma
rajungeth raju obayi yesunee oba thamayi //
paesasuma ethum hata swamikama ethum hata
rajakama ethum hata dennemi apa ada //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →