WORSHIP
මා ඔබේ පාමුළේ නිතරම ඉන්නේ
Ma Obe Pamule Nitharama Inne
මා ඔබේ පාමුළේ නිතරම ඉන්නේ
යේසුනී දෑත් ඔබේ මා වැළඳ ගන්නේ //
මගේ දුක තුනී වී යයි
කඳුළද පිස දමයි //
භය පහවීලා යයි ඔබෙ පෙම මට නියතයි //
සියල්ල සපයන්නේ
සුවයද ගෙනදෙන්නේ //
යහපත් දේ දෙන්නේ යේසුනී ඔබ අගනේ //
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
ma obe pamule nitharama inne
yesunee daeth obe ma waelanda ganne //
mage duka thunee wee yayi
kandulada pisa damayi //
baya pahaweela yayi obe pema mata niyathayi //
siyalla sapayanne
suwayada genadenne //
yahapath de denne yesunee oba agane //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →