← Back to all songs
WORSHIP

කොරුන් ඇවිදිති අන්ධයො දකිති

Korun Awidithi Andayo Dakithi

සුවය සහ මිදීම · Healing & Deliverance

කොරුන් ඇවිදිති අන්ධයො දකිති රෝගියො සුවවෙනවා

පැණයට පිළිතුරු ඔබහට ඕනැද යේසුස් දැන් එනවා

එනවා // යේසුස් දැන් මෙන්න එනවා යේසුතුමන්

ඔබහට සාමය දෙන්නට දැන් එනවා මා හිමි යේසු තුමන් //

පව්බර උසුලා කුරුසියේ මැරිලා නිදහස ගෙන දුන්නා

එතුමා වෙත ඔබ අද එන්නේ නම් විසඳුම ගෙන දෙනවා

වේදනාව මගෙ කඳුළැලි සියල්ල එතුමා පිසදැමුවේ

යේසුතුමා වෙත අද එන්නේ නම් ගැටළුව විසඳන්නේ //

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

korun aewidithi andayo dakithi rogiyo suwawenawa

paenayata pilithuru obahata onaeda yesus daen enawa

enawa // yesus daen menna enawa yesuthuman

obahata samaya dennata daen enawa ma himi yesu thuman //

pawbara usula kurusiye maerila nidahasa gena dunna

ethuma wetha oba ada enne nam wisanduma gena denawa

wedanawa mage kandulaeli siyalla ethuma pisadaemuwe

yesuthuma wetha ada enne nam gaetaluwa wisandanne //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →