← Back to all songs
WORSHIP

මුවා දිය දොළට ආශා කරන්නා වගේ

Muwa Diya dolata Asha karanna Wage

නමස්කාරය · Worship

මුවා දිය දොළට

ආශා කරන්නා වගේ

දෙවිඳේ ඔබව සොයයි

ආත්මය මගේ //

රැකවරණයයි ශක්තිය ඔබමයි

මා ආත්මේ රැඳෙන්නේ දෙවිඳුන් තුළමයි //

පැතුවේ ඔබයි සමිඳේ මාගේ

ආශා වන්නේ මා ඔබ නමදින්නයි //

ප්‍රී...තී නදින් සිහිකරමින්

ආත්මේ මගේ වගුරයි ස්තුති පූජාවන් //

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

muwa diya dolata

aasha karanna wage

dewinde obawa soyayi

aathmaya mage //

raekawaranayayi shakthiya obamayi

ma aathme raendenne dewindun thulamayi //

paethuwe obayi saminde mage

aasha wanne ma oba namadinnayi //

p‍ree...thee nadin sihikaramin

aathme mage wagurayi sthuthi poojawan //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →