← Back to all songs
HYMN

මා සෑම ගැටලු හා බියට වඩා

Magea Dhevinndhun Vishaalai

මා සෑම ගැටලු හා බියට වඩා

මගේ දෙවිඳුන් විශාලයි

මට පේන නොපෙනෙන කඳු වලට වඩා

මගේ දෙවිඳුන් විශාලයි

මා ප්‍රශ්න හා සියලු දේට වඩා

මගේ දෙවිඳුන් විශාලයි

මට පේන නොපෙනෙන කඳු වලට වඩා

මගේ දෙවිඳුන් විශාලයි

මා බියවන සෙවනැලි වලට වඩා

මගේ දෙවිඳුන් විශාලයි

මට පේන නොපෙනෙන කඳු වලට වඩා

මගේ දෙවිඳුන් විශාලයි

මා සියලුම කැලඹිලි වලට වඩා

මගේ දෙවිඳුන් විශාලයි

මට පේන නොපෙනෙන කඳු වලට වඩා

මගේ දෙවිඳුන් විශාලයි

නොහැදිලි බිය සහ බලවතුන්ට වඩා

මගේ දෙවිඳුන් විශාලයි

මට පේන නොපෙනෙන කඳු වලට වඩා

මගේ දෙවිඳුන් විශාලයි

මා සියලුම සිරවීම් වලට වඩා

මගේ දෙවිඳුන් විශාලයි

මට පේන නොපෙනෙන කඳු වලට වඩා

මගේ දෙවිඳුන් විශාලයි

===================================

පරිවර්ථනය : දුමිත් සිල්වා

ඉංග්‍රීසි ගීතිකාව: බිගර් දෑන් එනි මෞන්ටන්

===================================

Chorus:

Bigger than all my problems, bigger than all my fears

God is bigger than any mountain that I can or cannot see

Bigger than all my questions, bigger than anything

God is bigger than any mountain that I can or cannot see

Bigger than all the shadows that fall across my path

God is bigger than any mountain that I can or cannot see

Bigger than all the confusion, bigger than anything

God is bigger than any mountain that I can or cannot see

Bigger than all my problems...

Bigger than all the giants, fear and unbelief

God is bigger than any mountain I can or cannot see

Bigger than all my hangups, bigger than anything

God is bigger than any mountain that I can or cannot see

Bigger than all my problems...

By Gordon Jensen

Copyright: 1976 Jensen Music

Year: 1976

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →